ආයුබෝවන්
ਜੀ ਆਇਆ ਨੂੰ
स्वागत
स्वागत आहे
வாங்க
సుస్వాగతం
ยินดีต้อนรับ
স্বাগতম
ភាស្វាគមន៍
අපි ගැන
ඉන්දික් ක්‍රමයේ අක්ෂර(බ්‍රහක්මීය අක්ෂර) දකුණු අසියානු කලාපයේ භාවිතා වෙන ලිවීම් පද්ධතියකි. මෙම වෙබ් අඩවිය විසින් එම කලාපීය අක්ෂර භාවිතා කරන අයට පරිගණකය/ඉලෙක්ට්‍රොනික උපාංග වල දර්ශණය කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදේ. මෙම අඩවියේ ලබාදෙන සියලු සේවා නොමිලේ ලබා දෙන ඒවාය.