Englishසිංහල

Indic Scripts

ආයුබෝවන්
ਜੀ ਆਇਆ ਨੂੰ
स्वागत
स्वागत आहे
வாங்க
సుస్వాగతం
ยินดีต้อนรับ
স্বাগতম
ភាស្វាគមន៍

මුල් පිටුව

ආයුබෝවන්! ඉන්දික් අක්ෂර පරිගණකයේ භාවිතා කරන අයට සඳහා ඇති වෙබ් අඩවියකි. Welcome! Indic Script is for people who use Indic Scripts for computing.

පද පෙරලනය - Transliterator
සිංහල - දෙමළ - හින්දි භාෂා අතර පද පෙරලනය. මෙය භාවිතයෙන් ඔබට හින්දි, දෙමළ හෝ සිංහල අකුරින් ලියන ලද ලිපි සිංහල, හින්දි, දෙමළ හෝ ඉංග්‍රීසි(ISO 15919 ) යන භාෂාවක අකුරු භාවිතයෙන් නැරඹිය හැක.

KeyTouch IME
KeyTouch ඕනෑම භාෂාවක් යතුරු ලියනය සඳහා සකස් කරගත හැකි මෘදුකාංගය. දැනට සිංහල යතුරුපුවරුව සඳහා පමණක් ක්‍රියා කරයි. සම්මත විජේසේකර යතුරුපුවරුව මෙන්ම ඉංග්‍රිසි යතුරුපුවරුව අනුව සිංහල යතුරුලියනයද කළ හැක.

සිංහල යුනිකේතයේ කතාව
සිංහල යුනිකේත ගැන හැඳින්වීමක්.